මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරමක් තද සුළං

    ජූලි 19, 2017

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල,උතුරු, උතුරු-මැද,ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල)විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත් වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya