අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට සිහින් වැසි- තද සුළං

    ජූලි 18, 2017

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්)විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේ වෙතත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සිහින් වැසි ඇති විය හැකි බවද අද (18) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya