අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීමිත තරග විභාගයක් ලබන 23 දා

    ජූලි 18, 2017

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2016 (2017) විභාගය ලබන 23 වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා  සඳහන් කරයි.

    දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 53කදී මෙම විභාගය පැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 6281ක් සුදුසුකම් ලබා තිබේ.

    සියලුම අයදුම්කරුවන් සඳහා නව විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කොට යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කරන්න

    දූරකතන අංක - 011 2785230/ 0112177075

    ක්ෂණික ඇමතුම් - 1911 ( පැය 24 පුරා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya