අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැලිසෑ රඳුන් අභියස දී ආගමික වැඩසටහනක්

    ජූලි 16, 2017

    අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී ඊයේ (15) දින පෙරවරුවේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී.

    උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති , ජගත් අබේසිරිගුණවර්ධන මහතා, අනුරාධපුර හා පොළොන්නරුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති, එල්.පී.එස්.පී.සදුන්ගහවත්ත මහතා ඇතුළු අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 1000 කට අධික පිරිසක් මෙම වැඩසටහන සදහා සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya