අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුර සහායක පත්වීම් ප්‍රදානය අද

    ජූලි 12, 2017

    වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්වලට ගුරු සහායකින් බඳවා ගැනිමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12)  අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    මෙහිදී දෙමළ මාධ්‍ය ගුරු සහායකයින් 115කට පත්වීම් ලිපි පිරිනැමීමට නියමිතය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya