අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ අමරනාත් යාට්ඍෂ් ප්‍රහාරය ගැන සොව පළ කරයි

    ජූලි 12, 2017

    ඉන්දියාවේ අමරනාත් යාට්ඍෂ් පුදබිමට ඊයේ (11) එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශෝකය ප්‍රකාශ පළ කර තිබේ.

    ඉන්දීය ජනපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ඉන්දීය ජනතාව වෙත සිය කනගාටුව පළ කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya