අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පොළ නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තබයි

    ජූලි 11, 2017

    ගම්පොළ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සුරතින් ඊයේ (10)  සිදු විය.

    මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 458 කි.

    මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය දී.මු.ජයරත්න, අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්‍යමන්ත මිත්‍රපාල, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya