අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස 2.00න් පසුව ගිගුරුම් සහිත වැසි

    ජූලි 10, 2017

    බස්නාහිර,සබරගමුව,මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල  වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වියහැක.

    දකුණු පළාතෙත් බිබිල ප්‍රදේශයේත් විටින්විට හමන පැ.කි.මී.50දක්වා තරමක් තදසුළං ඇතිවියහැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya