මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැටන් පොලිස් නිළධාරින්ගෙන් සමාජ සත්කාරයක්

    ජූලි 10, 2017

    හැටන් පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින්  ඩන්බාර් පිහිටි වැඩිහිටි නිවාසයේ රැදි සිටින පිරිස හට දහවල් දානය පිරිනැමිම පසුගිය දා සිදුකර ලදි.

    මෙම වැඩසටහන හැටන් කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක සුබ්‍රමනියම් තවකුමාර් මහතාගේ මුලිකත්වයෙන් සිදුකළ අතර, දානමය පින්කම අවසානයේ දී වැඩිහිටියන් සදහා අත්‍යවශය භාණ්ඩ ලබා දීම සිදුකරන ලදි.

    ඇසල පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් මෙම දානමය  වැඩසටහන ක්‍රියාත්මක වුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya