කෙසේ වෙතත් දිවයිනේ නිරිතදිග කොටසේ සිහින් වැසි ස්වල්පයක් සහ නැගෙනහිර පළාතේ (විශේෂයෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ) ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.
දකුණු පළාතේ (විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.