නැගෙනහිර,ඌව සහ උතුරු-මැදපළාත්වල මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. දකුණු පළාතේ (විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ) විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තදසුළං ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වෙයි.