අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දින කිහිපයේ කාලගුණ තත්ත්වය

    ජූලි 02, 2017

    ඉදිරි දින කිහිපයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගිරුම්සහිත වැසි ඇති වේ.

    සෙසු පළාත්වල විශේෂයෙන්සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

    සමහර ස්ථාන වල (මි.මි. 50 ක පමණ) තරමක තද වැසි බලාපොරොත්තුවිය හැක.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක්තද සුළං ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya