(විශේෂයෙන්) මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ බිබිල සහ මහියංගනය ප්‍රදේශවල) දිවයින හරහා විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තදසුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.