නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

    ජූනි 27, 2017

    දිවයිනේ නිරිතදිග කොටසේ පවත්නා වැසි තත්ත්වය තාවකාලිකව අඩුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව,මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වල, විශේෂයෙන් කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල (මි.මි. 75ක්පමණ) තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය පවසයි.

    උතුරු-මැදපළාතේත්  වැසිස්වල්පයක් ඇති විය හැක.දිවයිනේ උතුරු අර්ධයේ සහ මාතලේ, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා  තරමක්  තද සුළං ඇති වියහැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya