මෙහිදී සුමන ස්වාමින්ද්‍රයාණන් වහන්සේට විජිනිපත පිළිගැන්වීම කථානායක කරු ජයසූරිය මහතාවිසින් සිදුකරන ලදී.
එම අවස්ථාවට මැති ඇමතිවරුන්, ආරාධිතයින් සහ ප්‍රදේශවසින් රැසක් එක්ව සිටියහ.
වත්තහේන සුමන ස්වාමින්ද්‍රයාණන් වහන්සේට සියම් මහ නිකායේ රෝහණ පාර්ශවය විසින් ගාලූ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පුද කිරීම පිළිබඳ පුණ්‍යෝත්සවය පසු ගිය දා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් ගාල්ල,ඉහළ කීඹිය ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී පැවැත්විණි.
මෙහිදී සුමන ස්වාමින්ද්‍රයාණන් වහන්සේට විජිනිපත පිළිගැන්වීම කථානායක කරු ජයසූරිය මහතාවිසින් සිදුකරන ලදී.
එම අවස්ථාවට මැති ඇමතිවරුන්, ආරාධිතයින් සහ ප්‍රදේශවසින් රැසක් එක්ව සිටියහ.