ප්‍රමාණවත් පහසුකම් හා ඉඩකඩ නොමැති නිසා මෙම රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් විවිධ පිඩාවන්ට යොමුව ඇති බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මෙම රෝහල් පරිශ්‍රය නිර්ක්ෂණය කළ අතර එහිදී ගත් තීරණයකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හරහා මහල් 8 කින් සමන්විත නව ගොඩනැගිලි 2 ක් ඉදි කිරීමට තීරණය විය.