මෙම හෙද නිලධාරිනියන් රෝහල්වල අධ්‍යාපන සහ රෝහල් සේවා කටයුතුවල නිරතව සිටි.
මෙම අවස්ථාවට රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ද එක්ව සිටියේය.
විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරි 20 කට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.