නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිදුවීම් ගැන රජය අවබෝධයෙන් සිටිනවා - අධ්‍යාපන ඇමැති

    ජූනි 23, 2017

    අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් ඇතැම් පිරිස් සැලසුම් සහගතව නීතිවිරෝධී සිදුවීම් ඇති කිරීම ගැන රජය අවබෝධයෙන් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    දැරණියගල සිරි සමන් මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහනට තෝරාගත් පාසල් 7,000 ක වැඩ විෂයයන් 18,500 ක් යටතේ එම පාසල්වල පහසුකම් ඉහළ නැංවීමේ ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya