මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ඇමැති සහ විපක්‍ෂ නායක අතර හමුවක්

    ජූනි 22, 2017
    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් ඊයේ  (21) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
     
    පැයක පමණ වේලාවක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා කියා සිටියේ රටක් ලෙස ඉදිරියට යෑම සඳහා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි. 
     
    යහපාලන රජයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මතය, විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ අවධානයට ලක් කළ බවද ආර්. සම්බන්ධන් මහතා මෙහිදී වැඩිඳුරටත් ප්‍රකාශ කළේය. 
     
    මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  M. A. සුමන්තිරන් මහතා ද එක්ව සිටියේය.   
     
     
     
        

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya