අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ වෙයි

    ජූනි 20, 2017

    තාවකාලිකව නවතා දමා තිබූ පාර්ලිමේන්තුවේ කටයුතු අද (20) මීට සුළු මොහොතකට පෙර යළි ආරම්භ විය.

    ඩෙංගු රෝගය සම්බන්ධයෙන් සභාවේ සාකච්ඡාවට ලක්  වූ අතර මේ පිළිබඳව  සාකච්ඡාවක් පැවැත්වීමට සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට කතානයකවරයා කටයුතු කළේ ය. සභාවේ කටයුතු යළි ආරම්භ වීමෙන් අතරුරුව කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්යෙන් ප්‍රකාශයක් සවස සිදු කරනු ඇති බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya