නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අංග සම්පූර්ණ මාධ්‍ය මධ්‍යස්ථානයක් - කතානායක

    ජූනි 18, 2017

    පාර්ලිමේන්තුවේ මාධ්‍ය කටයුතු සිදු කරන ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් අංග සම්පූර්ණ මාධ්‍ය මධ්‍යස්ථානයක්  පිහිටුවීමට බලාපොරොත්තු වන බව කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ (18) පැවසීය.


    පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවකට සහභාගී වෙමින්   මීගමුවේ දී කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    ශක්තිමත් මාධ්‍ය ඒකකයක් ස්ථපිත කිරීම අඳහස් බව කී කතානායකවරයා ඒ සඳහා යෝජනා ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් කතානායකවරයා ඉල්ලීමක් කළේ ය.

    ඒ අනුව වැඩමුළුව අවසානයේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් සමඟ මේ පිළිබඳව මූලික සාකච්ඡාවක් හා යෝජනා ලබාගැනීමක් සිදු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya