ඒ අනුව ගංවතුරින් හානියට පත් දෙණියාය පල්ලෙගම මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත අද (17) දින කොළඹ රාජකීය විද්‍යාලය විසින් පාසල් උපකරණ කට්ටල ලබාදීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා, පාසලේ ශිෂ්‍ය නායකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.