ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ජාත්‍යන්තර යෝග දිනය තුන්වන වරටත් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන් , ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ඉන්දීය මහකොමසාරිස් Taranjit singh Sandhu යන මහත්වරුන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.