පුද්ගලයින් 213කට මරු කඳවූ මෙම ආපදාවේ දි අතුරුදහන් වූ පුද්ගලයින් 77 දෙනෙකු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පසුගිය දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක හටගත් නායයාම්වලින් පීඩාවට පත් පවුල් 1849කට අයත් 6249 දෙනෙකු තවමත් ආරක්ෂිත මධ්‍යස්ථාන 96ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.