මෙම හමුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (12) පැවැත්විණි.
නව විදේශ කටයුතු අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළ තානාපතිවරු දෙපළ තම රටවල් හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අබ්දුල් හමීඩ් අබ්දුල් ෆාටා කසීම් අල් - මුල්ලා (Abdul Hameed Abdul Fattah Kazhim Al-Mulla) මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මහ්මුද් හේෂාම් මොහොමඩ් අස්රාන් (Mahmoud Hesham Mohamed Asran) මහතා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමු විය.