මෙහිදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් එම වීඩියෝ පටය නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ (වෛද්‍ය සේවා 1) ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.