නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට සිහින් වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ජූනි 12, 2017

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සිහින්වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.දිවයින හරහා (උතුරු පළාත හැර) විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක්තද සුළං ඇති විය හැකි බව අද (12) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya