ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර මොරටුව විශ්වවිද්‍යාලය, එංගලන්තයේ යෝර්ක් විශ්වවිද්‍යාලය, නොර්වේ ටොන්හයිඩ් විශ්වවිද්‍යාලය වැනි දෙස් විදේස් විශ්වවිද්‍යාලයන්හි වැඩිඳුර අධ්‍යාපනය හදාරා තිබේ.
1981 දී පමණ පුරාවිද්‍යා ක්ෂේත්රයට අදාළව සේවයට එක් වූ ඒ මහතා පුරාවිද්‍යා ක්ෂේත්රයේ අංශ කිහිපයක තනතුරු රැසක් හෙඹවු නිළධාරියෙකි. මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.