කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිහින් වැසි බලාපොරොත්තු වියහැක.
දිවයින හරහා (උතුරු පළාත හැර) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති වියහැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.