මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 11807ක් සුදුසුකම් ලබා සිටින අතර කොළඹ, කතර හා ගම්පහ ප්‍රදේශයන්හි පිහිටි විභාග මධ්‍යස්ථාන 77 කදී පැවැත්වේ.
ඒ අනුව සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර පසුගිය 02 වන දින තැපැල්කොට යවා ඇති අතර ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමේ පහසුකම් සලසා ඇත.
දුරකථන අංක - 0112785230 / 0112777075
ක්ෂණික ඇමතුම් - 1911 (පැය 24 පුරා)