නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදා තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදය අද

    ජූනි 09, 2017

    රටේ ඇති වූ ගං වතුර සහ නාය යෑම් ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද (09) දිනය පුරා පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව අද දිනට ගැනීමට නියමිතව තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න නොවිමසා විවාදය පැවැත්වීමට තීරණය  කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසී ය. විවාදය සඳහා කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කළේ ය.

    ඒ අනුව අද දින විවාදය රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya