බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලස්ථාන කිහිපයක වැසි ඇතිවේ.
බදුල්ල, අම්පාර, මඩකලපුවසහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ජුනි මස10 වන දින සිට තාවකාලිකව අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.