ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සූර්යබල සංග්‍රාම ව්‍යපෘතිය යටතේ මහ රහතුන් වැඩ සිටි ඓතිහාසික දොඩම්ගස්ලන්ද රීදී විහාරයට සූර්බල පද්ධතියක් පූජා කිරීමේ පුණ්‍ය උත්සවයට අද (08) සහභාගී වෙමිනි.
මෙම ව්‍යාපෘතිය යටතේ අදියර කිහිපයකින් සමස්ත ආගමික ස්ථාන වෙත සූර්යබල පද්ධති ලබාදී හරිත බල ශක්තිය ආගමික සහජීවනය හරහා ජනතාවට ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට මෙගාවොට් 50කට වැඩි විදුලි ධාරිතාවක් ඉතා කෙටි කාලයක් තුළ ජාතික විදුලිබල පද්ධතියට ලැබී ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙමඟින් විදේශයට ඇදී යන දේශීය විනිමය ඉතුරු කරගැනීමට ආවකාශ ලැබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.