දෙරටෙහි රාජ්ය තාන්ත්රික සබඳතා වර්ධනය කිරීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ජාවට ලක් විය.
ශ්රී ලංකාවේ මෙක්සිකෝ තානාපති මෙල්බා ප්රියා (Mr.Melba Pria ) මහත්මිය ඊයේ (07 ) කථානායක කරු ජයසුරිය මහතා හමු වූවාය.
දෙරටෙහි රාජ්ය තාන්ත්රික සබඳතා වර්ධනය කිරීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ජාවට ලක් විය.