නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝග පැතිර යාමක් නැහැ - සෞඛ්‍ය ඇමැති

    ජූනි 07, 2017

    පසුගිය දින කිහිපය තුළ ඇති වූ නායයෑම් හා ගංවතුර ආපදා තත්ත්වයෙන් පසු මේ වන තෙක් කිසිදු රෝගයක් පැතිර යාමේ සිද්ධියක් වාර්තා වී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ ද අවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට ලැබුණු බව පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya