ආපදාවෙන් විපතට පත්වූවන්ට මූල්‍ය සහන සැලසීම සඳහා අගමැතිවරයාගේ උපදෙස් මත ඊයේ (06) දින ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමඟ අරලියගහ මන්දිරයේදී විශේෂ පැවති සාකච්ඡාවක් පැවැත්විණි.