නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් වැසි

    ජූනි 07, 2017

    දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලවැසි වාර කිහිපයක් ඇතිවේ.

    උතුරු පළාතෙත් වැසි ටිකක් බලාපොරොත්තු වේ.

    සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුවැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    පොළොන්නරුව ,ත්‍රිකුණාමලය ,මඩකලපුව, මාතලේසහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇති විය හැක.

    වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya