මෙම වැඩසටහනේදී මොරවක, නයාමුල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී විපතට පත් පවුල් 150 ක් වෙනුවෙන් වියළි සලාක ඇතුළු අත්‍යාවශය භාණ්ඩ බෙදාදීම සිදු කිරීමෙන් පසුව පිටබැද්දර පොලිස් වසමේ සියඹලාගොඩ නැගෙනහිර නිත්‍රමළුව විහාරස්ථානයේදී, පුවක්බඩඕවිට ප්‍රදේශයේදී සහ කදුරුවාන සේවා පියස පරිශ්‍රයේදී විපතට පත් තවත් පවුල් 402 ක් සදහා සහනාධාර බෙදාදීම සිදු කරන ලදී.
මෙම වැඩසටහන සදහා මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ඩබ්.කේ. ජයලත් මහතා, මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී, ජී.එච්. මාරපන මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
SLPolice