නැගෙනහිර,ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන විශේෂයෙන් සවස්කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
වැසි ඇතිවන අවස්ථා වලදී දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.