එම ස්ථාන මාරු පහත සඳහන් පරිදි වේ.
01.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද පළාත සහ වයඹ පළාත
02.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයි.ආර්.ඩබ්ලිව් විජේගුණවර්ධන මහතා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද පළාත සහ වයඹ පළාත සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙස
03.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු මහතා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂණ දිසාව සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු පළාත ලෙස
04. නියෝජ්‍ය පොලිස්පති - පී. මුණසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සබරගමුව සිට නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂණ දිසාව
05. නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්. කොඩිතුවක්කු මහතා - පොලිස්පති තුමාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති සිට නියෝජ්‍ය පොලිස්පති සබරගමුව දිසාව
06. නියෝජ්‍ය පොලිස්පති එස්. සී. මැදවත්ත මහතා - නියෝජ්‍ය පොලිස්පති පිරිස්, බඳවා ගැනීම් සහ පුහුණු දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක දිසාව
07. නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්.එම්.ධර්මරත්න මහතා - නියෝජ්‍ය පොලිස්පති යාපනය දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම් සහ පුහුණු දිසාව
08. නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.කේ.ජයලත් මහතා - නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති මාතර සහ තංගල්ල දිසාව
09. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා - නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ අපරාධ බුද්ධි දිසාව සිට පොලිස්පති තුමාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙස
10. නියෝජ්‍ය පොලිස්පති කේ.පී. ප්‍රනාන්දු මහතා - නියෝජ්‍ය පොලිස්පති රථවාහන දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති යාපනය දිසාව
11. නියෝජ්‍ය පොලිස්පති අයි.එච්.කේ.ඩබ්ලිව්. සිල්වා මහතා - නියෝජ්‍ය පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන දිසාව
12. නියෝජ්‍ය පොලිස්පති ඒ.එච්.එම්.ඩබ්ලිව්.සී.කේ. අලහකෝන් මහතා - නියෝජ්‍ය පොලිස්පති මාතර සහ තංගල්ල දිසාව සිට නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාව