නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා අයි. ඕ. සී. වෙතින් අපදා සහන ගිණුමට මිලියන 5ක්

    ජූනි 01, 2017
    ආපදාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ලංකා අයි. ඕ. සී සමාගමෙන් රුපියල් මිලියන 5ක් පිරිනැමීම වෙනුවෙන් වූ චෙක්පත ලංකා අයි. ඕ. සී. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ෂියාම් බෝරා මහතා විසින් ඛනිජ තෙල් සම්පත් සංර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත පසුගියදා පිරිනැමීය. 
     
    එම චෙක්පත ජාතික සහන ගිවිසුමේ බැර කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමීම අර්ජුන රණතුංග අමාත්‍යතුමා විසින් ඊයේ (31) සිදු කෙරිණ. ඒ ජනාධිපති මන්දිරියේදීය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya