එහිදී අමාත්‍යවරයා රජයේ අනාගත සැලසුම් හා ඉඩම් ඔප්පු දශලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳවද කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය අයි.එච්,කේ. මහානාම මහතා මෙන්ම ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවල ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවල ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැළසුම් දෙපාර්තමේන්තුවල මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නියෝජනය කරමින් නිළධාරීන් සහභාගී විය.