නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුනිල් මිහිදුකුලට අවසන් ගෞරව දක්වයි

    ජූනි 01, 2017

    ප්‍රවීන සිනමා විචාරයකු, සහිත්‍යධරයකු මෙන්ම පුවත්පත් මාධ්‍යවේදියෙකු වූ අභවප්‍රාප්ත සුනිල් මිහිදුකුල මහතා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම  හිටපු ජනමාධ්‍ය අමාත්‍ය, වත්මන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (31) සිදු කළේ ය.

    දේහය තැම්පත් කර තිබූ, රුක්මල්ගම නිවසට ගිය අමාත්‍යවරයා සුනිල් මිහිදුකුල මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර සිටියේ ය.

     

    සුනිල් මිහිදුකුළ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (1) සවස රුක්මල්ගම පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya