නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විටින් විට වැසි- තද සුළං

    ජූනි 01, 2017

    දිවයින හරහා (විශේෂයෙන් දකුණු පළාතේ සහ මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (01) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    සබරගමුව, දකුණු, බස්නාහිර සහ මධ්‍යම  පළාත්වල විටින් විට වැසි ඇති වේ.සමහර ස්ථාන වල(විශේෂයෙන්රත්නපුර, කළුතර සහ කෑගල්ලදිස්ත්‍රික්කවල) මි.මි. 75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

    සෙසු පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya