මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලසන්ත අලගියවන්න මහතා අද (31) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අලගියවන්න මහතා මීට ඉහතදී මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.