නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර ආපදා හේතුවෙන් සිදු වූ මරණ 193 දක්වා ඉහළට - සුරක්ෂිත ස්ථාන 383ක් ක්‍රියාත්මයි

    මැයි 30, 2017

    දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 193ක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පැවසී ය.

    ආපදා හේතුවෙන් පවුල් 149678ක් ආපදාවට පත්ව තිබෙන අතර බලපෑමට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 575816කි.

    මේ වනවිට සුරක්ෂිත ස්ථාන 383ක අවතැන් වූ පුද්ගලයන් රැදී සිටින බව පැවසූ අමාත්‍යවරයා, පූර්ණ හානි වූ නිවාස 1326ක් හා අර්ධ හානී නිවාස 6979ක් වාර්තා වී තිබෙන බව කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya