ආපදා හේතුවෙන් පවුල් 142811ක් ආපදාවට පත්ව තිබෙන අතර බලපෑමට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 545,283කි. මේවනවිට අතුරුදහන් පුද්ගලයින් 103ක් වාර්තා වෙයි. මේ වනවිට ආරක්ෂිත ස්ථාන 361ක පුද්ගලයින් 80409ක් රැදී සිටියි.
දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලප ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.