නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරෙන් ආපදාවට පත් පාසල් සිසුන්ට නොමිලේ නිලඇඳුම් - අධ්‍යාපන අමාත්‍ය

    මැයි 29, 2017

    හදිසි ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් කට්ටල තුනක් නොමිලේ ලබාදීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා අද (29) අපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසී ය.

    මීට අමතරව පාසල් දරුවන් වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත් කට්ටල හා පාවහන් කුට්ටම් ලබාදීමට ද පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya