නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් ඇල්පිටිය ජනතාවට පිසූ ආහාර හා සළාක බෙදා හැරේ

    මැයි 29, 2017

    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අධීක්ෂණය යාටහේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ගංවතුරින් අවතැන්වූ ජනතාව වෙත පිසූ ආහාර සැකසීම හා සළාක බෙදාහැරීම සිදු කෙරේ.

    අම්බන විහාරස්ථානයේ හා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එය සිදුකෙරේ. ජනතාව වෙත බෙදාහැරීම වෙනුවෙන් ලබාදුන් ආහාර ද්‍රව්‍ය හා වෙනත් ආධාර ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදීම ද ඇමතිවරයා ඉදිරියේදී සිදුවිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya