නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිය ගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළට - පවුල් 24735ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 339ක

    මැයි 28, 2017

    ගංවතුරෙන් හා නාය යැම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (29) සවස වනවිට 151 දක්වා ඉහළ ගොස් ඇත. පුද්ගලයින් 111ක් අතුරුදහන් වී ඇති අතර තූවල ලැබූ 95 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (28) කොළඹ, පැවැති මාධ්‍ය හමුවේ දී පැවසී ය.


    තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා, මේ වනවිට පවුල් 112565කට අයත් පුද්ගලයින් 438295ක් අවතැන්වී ඇතැයි ද පැවසී ය.

    පූර්ණ නිවාස හානී 250ක් ද අර්ධ හානී නිවාස සංඛ්‍යාව 1785කි.විපතට පත් පවුල් 24735ක් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 339ක රඳවා සිටින බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya